ගැබ් ගෙලේ කුඩා බිබිලි වගේ තියෙන්නේ ඇයි?
What are the small bumps felt on the cervix?
doctor mage yoni margayen agilla damu wita gab gela allanna puluwan.gab gelehi kid a bibili wani deyak agillata danenawa.mata lingikawa ekatu weemedith samaharawelawta wedanawak danenawa.ehema wenne ai doctor.mata babala na.2 wathawakma sathi babala nathi una.mata sahanadai pilithurak labadenna.oba thumata godak pin
මෙය ගැබ් ගෙලෙහි අසාමාන්‍ය තත්වයක් විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?