යෝනිය වටේ රෝම රේසරයකින් ඉවත් කරන එක හොඳද?
Is it fine to shave the hair around the vagina?
Dr. Yoniya awata rooma reser 1kin ewath kireema hodaeda? Rooma thiyeddi kassemak athi wenne ai ?. Leggings sadaha adina pitipassan saha medin patiyak pamanak athi panties adeemen (ema patiya yoni thol 2 atharin athulata yana nisa) kanya patalayata haani weida?
රෝම ඉවත් කිරීම අහිතකර නැහැ. නමුත් රෝම නිසා කැසීමක් ඇති වෙන්නෙ නැහැ. යට ඇඳුම් නිසා කන්යාපටලයට හානියක් වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?