ප්‍රශ්නය
Iui kee parak ek kenekuta krnawada.a hari nogiyot mkd krn e lagata..
පිළිතුර
සාමාන්‍යයෙන් මුල් වාර 3-4 තුල සාර්ථක වුනේ නැති නම් iui එතරම් සාර්ථක වෙන්නෙ නැහැ. ඒ නිසා වාර 6කට වඩා iui කිරීම සුදුසු නැහැ. ඉන් පසු ivf ක්‍රමයට යොමුවීම සුදුසුයි.