දවස් 20ක් වගේ කෙටි කාලයක් තුළ IUI එකක් කරන්න පුළුවන්ද?
Can an IUI be arranged within a short 20-day visit?
Dr.Api marry karala 3year.husbund vidasha gatha wela inne.ohu massa 3n,4n lankawata awilla dina 20k pamana mehi hidinawa.a paminena hama wathawema saru kaalaya allala thamai paminenne.namuth Apita thaama babala ne.mage wayasath akka mata ikmanata babek hada ganna one.mama kala uththe kumakda.plz udau karanna.iui kirima sadaha dlina 20ka kaala simaawa thula parikshana adi ya kota iui kala hakida
IUI සඳහා සැලසුම් කිරීමට සහ ප්රතිකාර වලට මාසයක් පමණ අවශ්ය වෙනව. ඔබේ වෛද්ය වරයා හමුවී වැඩි විස්තර දැන ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?