නම: ME*** | වයස: 32
ගැටළුව

MATA MAGE 1ST BABY NATHI UNA 5 YEARS BEFOR( SEPTICEYMIA GROUP B ,) ITAPASSE IUI KARA 3 SARAYAK MISCOURAGE UNA ,DAN MAMA AYTH NORMAL IDALA DAN 3MNTH PREGNT , MAMA DELIVRY EKA CESERION EKATA YANA EKA HODAI DA?? KIYALA DANA GANA ONEE

පිළිතුර


සිසේරියන් සැත්කමක් සිදු කිරීම අනිවාර්ය නැහැ. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)