එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පසු IUI අසාර්ථක නම් ඊළඟට මොකද?
Endometriosis surgery, then failed IUIs — what next?
doctor mata endometriosis 2 tiynwa.laparoscopy kala 2017march waladi.eth blader eka lagai thawat thenakai eewa ain krnna amarui kiyla mage doc. kiwwa.eeta passe digatama folicals mature wenna medicine gatta.iui 3k kala.bt success na.mata thawamat pregnant wenna kochchara witara chance1tiyanwada doctor?mokada endometriosis tiyana aya laparoscopy eken passe ikmanata pregnant wenna try krnna oni kiynwane.
එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය නැවත ඇති වෙන්න පුළුවන්. සැත්කමෙන් පසු මාස 3ක් වත් එය පාලනය කිරීමට ඖෂධ ප්‍රතිකාර ලබා ගෙන ඉන් පසුව IUI කිරීම වඩාත් සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමට කලින් සහ එකතු වෙද්දී යටි බඩ රිදෙන්නේ ඇයි?Why is there lower belly pain before periods and during sex?
ස්කෑන් සාමාන්‍ය වුණත් යටි බඩ රිදීම සහ සුද යාම රෝගයක්ද?Belly pain and discharge despite a normal scan: is it a disease?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පස්සේ බබෙක් නෑ, මොකද කරන්නේ?No baby after endometriosis surgery: what should I do next?
චොකලට් සිස්ට් අයින් කළාම ආයෙත් බඩ රිදෙනවා, මොකද කරන්නේ?Tummy pain again after chocolate cyst removal: what should I do?