නම: Ch*** | වයස: 30
ගැටළුව

doctor mata endometriosis 2 tiynwa.laparoscopy kala 2017march waladi.eth blader eka lagai thawat thenakai eewa ain krnna amarui kiyla mage doc. kiwwa.eeta passe digatama folicals mature wenna medicine gatta.iui 3k kala.bt success na.mata thawamat pregnant wenna kochchara witara chance1tiyanwada doctor?mokada endometriosis tiyana aya laparoscopy eken passe ikmanata pregnant wenna try krnna oni kiynwane.

පිළිතුර


එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය නැවත ඇති වෙන්න පුළුවන්. සැත්කමෙන් පසු මාස 3ක් වත් එය පාලනය කිරීමට ඖෂධ ප්‍රතිකාර ලබා ගෙන ඉන් පසුව IUI කිරීම වඩාත් සුදුසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)