Skip to main content
ප්‍රශ්නය

නාල බැඳලා තියෙනකොට ආයෙත් බබෙක් හදාගන්නේ කොහොමද?

After a tubal ligation, how can you have another baby?

.මට බාබාල 4ඉන්නවා දැනටLR.T.කරලා මට ආයෙත් බබෙක් හදාගන්නෙ කොහොමද

අසන ලද්දේ: ni*** · වයස 38

මෙය ස්ථිර සැත්කමක්. නැවත දරුවෙක් හැදීමට නම් IVF ක්‍රමයට හෝ නැවත සැත්කමකට යොමුවීම අවශ්‍ය වෙනව.