Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mama babek balaporottuwen hitiya. Me mase mata me osap une dina 14k parakku wela. meya pregnant veemata gataluwakda

අසන ලද්දේ: S.*** · වයස 27 · 798 views

පිළිතුර

නැහැ. ඔසප්වීම අක්‍රමවත් නම් ඩිම්බ පිටවීම සිදු නොවිය හැකි නිසා දිගටම මේ තත්වය පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.