Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ සම කළු වෙන්නේ ඇයි? පස්සේ හරි යනවද?

Why does the skin darken in pregnancy and does it go back?

doctor mama pregnant wela masa 7 i. mawa godak kalu wela. ketha wela. ai ehema wenne? dakina hamoma dawasin dawasa kiyanawa oya godak ketha wela. kalu wela kiyala. me thathwaya daruwa labunu pasu hari yanawada? meyata hethuwa kumakda?

අසන ලද්දේ: an*** · වයස 27

ඔව්. ගර්භණී කාලයේ සමේ වර්ණය වෙනස් වෙන්න ඉඩ තිබෙනව. මෙය දරු ප්‍රසූතියෙන් පසු සාමාන්‍ය බවට පත් වෙනව.