ප්‍රශ්නය
dr.mata dan sathi 31 dawas 6i.mata pregnat kale ana suger awit tiyenne.namut dan godak adui.wellbin scan aken kiuwa babage dakunu wakugaduwe wathura tikak wadi kiyala.ai docter mehema wenne.mema thathwaya baba ipadeddi lokuwata balapanawada?
පිළිතුර
මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. වැඩි විස්තර ස්කෑන් පරීක්ෂණය සිදු කල වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න.