ප්‍රශ්නය
Doctor mage periods irregular. Masa 3,4,5 late wenawa. Periods hadunamath 7 days withara bleed wenawa. Is that normal? Should I meet a VOG?
පිළිතුර
ඔබ දැනට දරුඵල අපේක්ෂා නොකරයි නම් මාස 3ක් දක්වා ඔසප්වීම ප්‍රමාද වීම නිසා කිසිම හානියක් සිදු වෙන්නෙ නැහැ. මාස තුනකට වඩා ප්‍රමාද වෙන විට වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුයි.