Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ සුද යාම දරුවාට ප්‍රශ්නයක්ද?

Is white discharge in pregnancy a problem for the baby?

Dr mata suda yanda eka pregnet Wenda kalin tibuna thamath yanawa meka daruwata prashnYak weida

අසන ලද්දේ: Ha*** · වයස 22

නැහැ. මෙය ආසාදන තත්වයක් දැයි පරීක්ෂා කර බලා වෛද්‍ය උපදෙස් අනුව අවශ්‍ය නම් ප්‍රතිකාර ලබා ගන්න.