නම: Nu*** | වයස: 24
ගැටළුව

Dr.mata 2 yer duewk ennawa.apita tawa babek uwamana unat apita bayai mokada essella babala dennekma miskarej una.etin ayemat ehema wei kiala bayai.ayemat babek hedunot api ekmanin vog kenek gawata yanna onida.api mensas hedila dawas 8n 9n wage hitiya etakota babek hedeida thenk

පිළිතුර


ඔව්. නැවත ගැබ් ගත් වහාම වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. බොහෝවිට ගබ්සාවන්ට හේතු වෙන්නෙ කලලයේ අසාමාන්‍ය තත්වයන් නිසා නැවත නැවත එසේ වීමට ඇති අවදානම අඩුයි. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)