Skip to main content
ප්‍රශ්නය

ගබ්සා දෙකක් අතරේ හොඳ ගැබක් තිබුණත් ආයෙත් ගබ්සා වෙන්නේ ඇයි?

Why another miscarriage after one healthy pregnancy between?

Dr.mata babek lebenna edala masa 2n neti una.etapasse newata ayemat babek heduna eyatat masa 2n wage le chuttak giyat hospitl giyama yoni maargayen teblat wagayak eka gaane masa 3k demma bana hodin heduna eyata den aurudu 2i.newata babek heduna eya ara vidihatama masa 2n neti una.api babek bala porottu unat bayai neti wei kiala.ekata piliturak denna dokter

අසන ලද්දේ: Nu*** · වයස 24

බොහෝවිට ගබ්සාවන්ට හේතු වෙන්නෙ පිහිටි කලලයේ අසාමාන්‍ය තත්වයන්. ඒ නිසා නැවත නැවත එසේ වීමට ඉඩ අඩුයි. නැවත ගැබ් ගත් වහාම වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.