Skip to main content
ප්‍රශ්නය

12 වෙනි දවසේ යටිබඩ රිදෙන එක ඩිම්බය පිටවීමද?

Is pain on day 12 of the cycle a sign of ovulation?

Dr,mage osap veema 28date sidu wenawa, 12/13weni dinawaladee garbasaye pattakin wedanawak, hiraweemak wani deyak dane, me dimba pitawanawada, ese nam 12wana dinayedida dimba pitaviya hakida?

අසන ලද්දේ: pr*** · වයස 30

පුළුවන්. ඩිම්බ පිටවෙන දිනය වෙනස් වෙන්න ඉඩ තිබෙනව.