නම: Ri*** | වයස: 27
ගැටළුව

Doc..mata period athune anthymata oct 17..masa dekak wenawa atha athune na pase mama prgnancy test ekak gatha negative ave...vog kene bluwa eya norgest dunna eth thama periods athune na..norgest gathata kama natha???ai thama periods athune nathy???mata prgnt wena puluvanrha???

පිළිතුර


මෙම ඔෟෂධ නතර කිරීමෙන් දින කිහිපයකට පසුව ඔසප් වීම සිදු වෙනව. එසේ නොමැතිනම් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)