නම: Su*** | වයස: 32
ගැටළුව

Dr මම දැනට ගැබ් ගෙන සති 6යි. මාගේ ගැටලුව වනුයේ වරින් වර කොන්ද ප්‍රදේශය අාශ්‍රිතව වේදනාවක් පැවතිමයි.මෙය සාමාන්‍ය තත්වයක්ද. මෙය මාගේ තෙවන ගැබ් ගැනිමයි. මුල් අවස්ථා දෙකේම පලමු අවස්ථාවේ කලලය සැත්කමක් මගින් ගිය වසරේ ඉවත් කලා. මෙම වසරෙදි දෙවන අවස්ථාව ගබ්සා වීමක් සිදුවුවා.ඔබගේ පිලිතුරක් අපේක්ෂා කරමි. ස්තූතියි..

පිළිතුර


ස්කෑන් පරීක්ෂණයක් සිදු කර දරුගැබ සාමාන්‍ය පරිදි පවතීදැයි පරීක්ෂා කරවා ගැනීම අවශ්‍යයි. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මේ ගැන බිය විය යුතු නැහැ. සාමාන්‍යයෙන් ගර්භණී කාලයේ මෙවැනි වේදනාවන් ඇති වෙනව. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)