Skip to main content
ප්‍රශ්නය

බබාගේ දඟලීම දැනෙන්න පටන් ගන්නේ සති කීයෙදිද?

At how many weeks do you start to feel the baby move?

Dr mama sati 18 pregnant kenek. Me mage 1st baby. Dr tama baba dagalanawa terenna ne. Scan1 du dagalanwa pennanawa. Sati kiyenda dagalanawa denenna. Aka kohomada dena ganna.

අසන ලද්දේ: Di*** · වයස 27

මේ ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව. http://www.vog.lk/661-reduced-fetal-movements.php