කන්යා පටලය බිඳී තිබීම විවාහයට බාධාවක්ද?
Is a broken hymen a barrier to marriage?
Kanya patalaya kedi thibima vivahayata badavakda
කන්යා පටලය සෑම කාන්තාවකට පිහිටන්නෙ නැහැ. උපතින්ම කන්යා පටලයක් නොමැති කාන්තාවනුත් සිටින අතර ඔවුන්ගේ ලිංගික ක්රියාවලියට හෝ දරුඵල ලැබීමට ඉන් කිසිම බාධාවක් වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?