Skip to main content
ප්‍රශ්නය

පිරිමි දරුවෙක් ලබාගන්න ක්‍රමයක් තියෙනවද?

Is there a way to conceive a baby boy?

dr. mata pirimi daruwekuta mawak vimata asai. pirimi daruwek laba ganne keseda

අසන ලද්දේ: sa*** · වයස 25

උපදින දරුවා ගැහැණු දරුවෙකු හෝ පිරිමි දරුවකු වීමට 50%ක සම්භාවිතාවක් තිබෙන්නේ. මෙය වෙනස් කිරීමට තාක්ෂණ ක්‍රම තිබෙන නමුත් ඒවා පිළිගත් වෛද්‍ය ආචාර ධර්ම වලට විරුද්ධ නිසා භාවිතා කරන්නෙ නැහැ.