ඔසප් ගෙන්වන පෙති සමග ඩිම්බ මෝරන පෙති දීම නිවැරදිද?
Is it right to give period tablets and then ovulation tablets?
Dr. Mama marry karala danata masa 6 k wenawa. babek balaporoththuwen Kisidu upath palana kramayak anugamanaya kale ne. Thamath prathipalayak nathi nisa VOG Dr. Kenek meet una. Mage garbhasaye kisima getaluwak ne kiwa. Mensas cycle eka akramawath nisa norlut n dawas pahak bonna kiwa. Pasuwa dimba morana tablet ekak dunna bonna. Mema prathikarmaya niweradida dr.
ඔව්. ඔබේ වෛද්ය වරයා නිර්දේශ කරන පරිදි ඖෂධ ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?