නම: ch *** | වයස: 31
doctor, mata babek lebenna inna den sathi 8 e,mage husbandge blood b negative man o positive aka babata problem akak we e da sir ikman pilithurak balaporoththu wemi
පිළිතුර
නැහැ. ඔබේ ලේ වර්ගය  පොසිටිව් නිසා බබාට ගැටළුවක් වෙන්නෙ නැහැ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: Sa *** | වයස: 27
Dr mage deweni daruwa labila dan masa 6k eth thama mata periads hadune na ai e
පිළිතුර
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: Di *** | වයස: 26
Docter api marry karala 1 year wenawa.eth babala na.hasband ge problem na.maget dimba moranwa kiwwa.docter mata dana ganna ona kanthawak sidu kara gatha uthu wenat parikshana monawada.mata e test wala nam kiyanna docter.ewa onama thanakin karaganna puluwanda
පිළිතුර
එක වර සියළුම පරීක්ෂණ සිදු කිරීම අවශ්‍ය නැහැ. ඔබේ වෛද්‍ය වරයා උපදෙස් දෙන පරිදි කටයුතු කරන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: ma *** | වයස: 44
mama LRT seathkama kala deanata aurudu13k...mata newatha daru upathak karaganna noheakida....daruupathak sadaha eama seathkama hadaganna veariweaida
පිළිතුර
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: sa *** | වයස: 35
Dotor..man marry karala 1 year.eth thamath apita ekata ideemata beri una.doctor me sadaha prathikarayak tiyanawada?itha rideemak samaga biyak denenawa.e nisa ekata ideemata beri thathwayak ethi wela.
පිළිතුර
මේ තත්වය සුව කර ගත හැකියි. ඒ ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව.
https://www.vog.lk/431-vaginismus-sexual-pain.php
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]