Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Sir... ( IUI) sethkama weni thawath kramayakin garbashaya thulata dathu ethulath kirimak weni sethkamaka sadaha pirimi (dathu) (Eggs) Hospital eka wetha gena yemata Visheshita (tube) ekakk aniwarrayamada? Kopamana kalayak thula gena ya yuthu da? Ita karunikawa pilithutu balaporothtyu wemi..

අසන ලද්දේ: Sa*** · වයස 30 · 1048 views

පිළිතුර

රසායනාගරයෙන් ලබා දෙන විශේෂිත භාජනයට ශුක්‍රාණු සාම්පලය ලබා දීම කල යුතුයි. හැකි ඉක්මණින් රසායනාගාරය වෙත ලබා දීම මගින් IUI සාර්ථක වීමට ඇති හැකියාව වැඩි වෙනව. එ් නිසා පිටත සිට සාම්පලය රැගෙන එ්ම එතරම් සුදුසු නැහැ.