නම: Th *** | වයස: 30
Maga osap vima danata wasara 3ka sita sidunowei.
පිළිතුර
මේ ගැන පරීක්ෂණ අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: Ni *** | වයස: 34
Doctor, palamu period vima patan gath dinaye patanma pawathina gataluwaki.period u pasu nawathimata beheth ganimata sidu we.dewarakma hemoglobin adu wi blood laba ganimata sidu una.Nawathimata beheth ganna thuruma kopamana dawasak ho thiyenwa."norosthirone"tablet pawichchi kara awruddak pamana samanya lesa sidu una.mata babala dennek innawa.awruddakata pera garbasaya wash kara.garbasha biththi ganakama nisa mese siduwana bawath wenath rogayak nathi bawath docters la pawasuwa.dan nawathath bleed wenawa.maya suwa kara ganimata ma kumak kala uthuda.me hethuwen mage jiwithe boho dewal ahimi una.wisadumak dennenam obathumata bohoma pin vidyathumani
පිළිතුර
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: Ma *** | වයස: 23
kanya patalaya newatha sekasima wiwahata pera kirima awasayada .naththm wiwaha jiwitheta prasnayak weida
පිළිතුර
නැහැ. එය තීරණය වෙන්නෙ ඔබ දෙදෙනාගේ සබඳතාව මතයි. සමහර කාන්තාවන්ට උපතින්ම කන්‍යා පටලයක් පිහිටන්නෙ නැහැ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: Na *** | වයස: 27
Doctor, geb gena mul maasa wala lingikawa ekathu wimen daru gabata haniyak wanawada?
පිළිතුර
නැහැ. මේ ගැන වැඩි විස්තර පහත ලිපියෙන් බලන්න.
http://www.vog.lk/899-pregnancy-sex.php
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: sa *** | වයස: 28
වෛද්‍යතුමනි, සුද යාම යනු කුමක්ද? සරු කාලයේදී ලිංගිකව එකතු වීමෙන් පසු සතියකින් පමණ මෙසේ සුද යාමෙන් ගැබ් ගැනීම සඳහා බාධාවක් සිදු වේද?ගැබ් ගැනීමක් සිදුවීනම් මෙසේ සුද යාමක් සිදු නොවේද?
පිළිතුර
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]