Skip to main content
ප්‍රශ්නය

සුද යාමයි කැසීමයි දරු ගැබට අවදානමක්ද?

Is itchy white discharge in pregnancy a risk to the baby?

doctor mama sathi 14ka gabiniyak. Gab ganimata pera sitama mage yoni margaye nithara iwasiya nohaki taram kesimak samaga sudu paata katithi wage diyarayak pita una. Durgandayen yukthai.candid v6 tablet athul kalath adu une nha. Tamath me tathwaya tiyenwa . Meya mage daruwata awadanam da? Daruwata haniyak weida? Prathikarmayak kiynna .thank you.

අසන ලද්දේ: Di*** · වයස 29

ඉන් දරු ගැබට හානි වෙන්නෙ නැති නමුත් ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.