නම: නි *** | වයස: 22
පිළිතුර
මේ ගැන හරියටම දැන ගන්න ස්කෑන් පරීක්ෂණයක් අවශ්ය වෙනව. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

මාස 6 කට වඩා නැවත දරු පිළිසිඳ ගැනීම ප්රමාද වී ඇති නම් අනිත් පැලෝපීය නාලය සාමාන්ය දැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට
<p>සුදයාම සාමාන්‍ය තත්වයක්. යෝනි මාර්ගයේ ආසාදන තත්වයක් නොමැති නම් ඊට ප්‍රතිකාර අවශ්‍ය වෙන්නෙ නැහැ. </p>
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට
<p>අනිකුත් පරීක්ෂණ සාමාන්‍ය නිසා මේ ගැන බිය විය යුතු නැහැ. නැවත ස්කෑන් පරීක්ෂණයක් කර වතුර ප්‍රමාණය ගැන සොයා බැලීම අවශ්‍ය වෙනව. </p>
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට
<p>මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. ආසාදන තත්වයක් ඇතිදැයි සොයා බැලීමට වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. </p>