Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මම pregnant වෙලා දැන් සති 3 .... මගේ පැටියාගේ පෝෂණය වෙනුවෙන් මම ගන්න ඔනෙ ආහාර වර්ග මොනවාද ?

අසන ලද්දේ: K.*** · වයස 27 · 1325 views

පිළිතුර

මේ කාලය තුල ආහාර වල විශේෂ වෙනසක් අවශ්‍ය නැහැ. ගර්භණී සමයේ පෝෂණය පිළිබඳ පහත ලිපියේ වැඩි විස්තර දැක්වෙනව.

ගර්භණී මවකගේ පෝෂණය