Skip to main content
ප්‍රශ්නය

ඉන්සියුලින් වැඩි වීම නිසා ප්‍රොලැක්ටින් වැඩි වෙනවද?

Does high insulin raise the prolactin hormone?

Mage gataluwalata pilithuru laba deema gana sthuthi wemi.dr. Prolactine hormone eka wadi weemata insulin wadi weema hethuwak wenawada?? ese u vita metformine use karanna onada??

අසන ලද්දේ: Di*** · වයස 27

නැහැ. ඒ සඳහා වෙනත් ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.