ෆෝලික් ඇසිඩ් ගන්න කලින් ලේ පරීක්ෂණයක් කරන්න ඕනද?
Is a blood test needed before starting folic acid?
Doctor, විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින යුවතියක් ෆෝලික් ඇසිඩ් ගැනීමට පෙර රුධිරයේ ෆෝලික් ඇසිඩ් පරීක්ෂාවක් කල යුතුද...?
නැහැ. දරු පිළිසිඳ ගැනීමක් අපේක්ෂා කරන සෑම කාන්තාවක්ම ඊට මාස තුනකට වත් පෙර සිට ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?