ඩිම්බ මෝරන පෙති දීලත් හරි නැත්නම් IUI එකකට යන්න ඕනද?
If ovulation tablets fail, should you go for an IUI?
Dr.mn 1 1/2 yrs jaddle akak dala thibuna.aka remove krala den 9months withra wenawa.thawama babala ne.dr knk meet una.1st time DUNIUM50MG dunna.2nd time LETOV3.5 dunna..ath pregnant une ne.husband ge sprem count akath hodaii qwa..mokada karanne?IUI akakta yanna weida mata?plz ikmn reply akak onii
ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. ඉක්මණින් IUI සඳහා යොමුවීම අවශ්ය නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?