Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

ගර්භනී කාලයේ මුල් මාස 3 තුළ පඩිපෙලින් ඉහල පහල යාම අහිතකර ද?

අසන ලද්දේ: Ni*** · වයස 29 · 1100 views

පිළිතුර

නැහැ. එදිනෙදා වැඩ කටයුතු සහ ව්‍යායාම වල යෙදීම සුදුසුයි.