නම: Ch *** | වයස: 32
පිළිතුර
මේ ගැන තවදුරටත් පරීක්ෂණ අවශ්‍ය වෙනව. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ඔව්. මේ බව පරීක්ෂාවකින් දැන ගත හැකියි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ. ඉන් සාමාන්‍ය දරු ප්‍රසූතියට බාධාවක් නැහැ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ. දරුවා පිළිසිඳ ගත් දිනය වෙනස් වන විටයි මෙසේ වෙන්නෙ. ඉන් දරුවාගේ වර්ධනයට කිසිම බලපෑමක් වෙන්නෙ නැහැ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔව්. දරු පිළිසිඳ ගැනීමකට මාස 3කට පමණ පෙර සිට ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම සුදුසුයි.