Skip to main content
ප්‍රශ්නය

ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් නිසා දරු ඵල පමා වෙනවද?

Can a fibroid delay getting pregnant, and how is it treated?

fibroid gediyak tibemen daru pala paweida?e sadaha athi prathikara monada?

අසන ලද්දේ: Sh*** · වයස 31

සමහර විට මේ නිසා ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. ඊට ප්‍රතිකාර ගැන පහත ලිපියේ දැක්වෙනව.

https://www.vog.lk/678-myomectomy.php