ප්‍රශ්නය
වෛද්‍යතුමනි මගේ මාසික ඔසප් චක්‍රය අක්‍රමවත් .2017 ඔක්තෝබර් මාසයේදී මට ගබ්සාවක් සිදු වුනා.මම දැන් දරුවෙකු අපේක්ෂාවෙන් සිටිනවා .නමුත් මගේ thyroid stimulating hormone අගය 10.44 යි.මම ඒ සදහා වෛද්‍ය උපදෙස් අනුව බෙහෙත් බාවිත කරනවා.නැවත ගැබ් ගැනීමක් සදහා මෙය බලපෑමක් සිදු කරයි ද?මට ඉක්මනින් දරුවෙකු අපේක්ෂා කල හැකි ද?
පිළිතුර
මේ සඳහා ඔබට දිගටම ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙනව. TSH අගය සාමාන්‍ය වූ පසු ගැබ් ගැනීමට බාධාවක් නැහැ.