නම: Pr *** | වයස: 25
Mage wife ekka palamuwa wathawata lingikawa ekathu una ita passe mama postinor 1 tablet eka dunna dan 3 weeks wenawa thama eyata periods hadune na?
පිළිතුර
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: Na *** | වයස: 26
mage palamu daruwa masa dekak pamana wana wita gabsa una.wash kirima magin eya sidukeruna..newatha daruwek balaporoththuwimata pera sidukalayuthu de saha gabsa ethiwimata balapana hethu pehedilikara denna waidyathumani..denata folic acid gannawa.
පිළිතුර
http://www.vog.lk/892-after-abortion.php
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: Da *** | වයස: 29
Dr. Mama marry karala danata awrudai.babek balaporothuwen kisidu upath Palana kramayak anugamanaya kale ne . Mensas cycle eka akramawath . Mensas cycle eka kramawath karagana awashya upades monawada doctor
පිළිතුර
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: Th *** | වයස: 20
Doctor mn thawama eganaganna kenek..masaganak thisse mage bada tika tika loku wenawa..a wagema haiyai..vog sir kenek balala scan eken kiuwa dimbakoseka 17cm wathura gediyak kiyala...anagatheta mata prasneyak weida..me operation eka godak serious ekakda.
පිළිතුර
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: රස *** | වයස: 20
man mage girl friend ekka lingikawa ekathu una kanya patalayata haniyak une na. eth eya me mase mensos une na thawama. dina pahuwela adata sathyak wenawa. mata mekata hethuwa pahadili karannako
පිළිතුර
ඔසප් වීම ප්‍රමාදනම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. ගැබ් ගෙන ඇතිදැයි ඉන් දැන ගන්න පුළුවන්.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]