නම: la*** | වයස: 29
ගැටළුව

1st baby labuna vaccum delivery akakin, 2yr before. again pregnant unot normal ganna barida? 2days labour room aka dukvinda amma kanak nisa, seccor delivery aka kata yanna barida? Thank you.

පිළිතුර


සාමාන්‍යයෙන් දෙවන දරු ප්‍රසූතිය පලමු වරට වඩා පහසුයි. ඔබට සාමාන්‍ය දරු ප්‍රසූතියකට හැකියාව තිබෙනව. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)