Skip to main content
ප්‍රශ්නය

ප්‍රසූතියෙන් පස්සේ ඔසප් නොවුණත් ගැබ් ගන්න පුළුවන්ද?

Can you conceive before periods return after delivery?

වෛද්‍යතුමනි, මාගේ පළමු දරු ප්‍රසූතිය සිඳුවී මාස 3කට ආසන්නයි. සිසේරියන් සැත්කමක් මඟින් දරුවා ලැබුනේ. තවමත් මගේ ඔසප්වීමක් සිදුවුනේ නැත. මෙය ප්‍රතිකාර ගතයුතු කාරණයක්ද? එසේම මෙම කාලයේදී ලිංගිකව එක්වීමෙන් දරුවකු පිළිසිඳ ගත හැකිද?

අසන ලද්දේ: ශෂ*** · වයස 30

මවු කිරි දෙන විට මාස හයක් පමන ඔසප් වීම ප්‍රමාද වෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්. ගැබ් ගැනීමක් වළක්වා ගැනීමට සුදුසු උපත් පාලන ක්‍රමයක් අනුගමනය කරන්න.