Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

mta osap wima siduwana wita eya pawatinne 1k dinyak ho 2k pamanai.eya unat ithama sulu prmanayak.eya gataluwakda?

පිළිතුර

මෙය දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.

ha*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

dr.mage breast dekenma podi diyarayak anawa. man bedala masa 8e. baba la ne.a nisa me mona widiye thathwayakda kiyala .

පිළිතුර

මේ ගැන වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ch*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

මට Vaginal Yeast Infection රෝගය 3න් පාරක් වැලදුනා. මා 2වන වර බෙහෙත් ගත්තා.( Candid V6 & Fluconazole 150g * 3). මගේ husband ත් දුන්නා බෙහෙත්. නමුත් 3වෙනි පාරටත් වැලදුනා. මෙයට ස්තිර…

පිළිතුර

නැහැ. මෙය විෂබීජ ආසාදනයක් නිසා එක් වරක් සුව වූ පසු නැවත බෝවීම වැලැක්වීමට ප්‍රතිකාර නැහැ.

Gu*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Osap dinaye ekthu wimen gab ganimak siduwiya hakida

පිළිතුර

මෙම කාලයේ ගැබ් ගැනීමට හැකියාව අඩු නමුත් කලාතුරකින් එසේ එක්වීමෙන් ගැබ් ගැනීමට හැකියි.

Ru*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage babala 4k Ain kala heart beet ne kiyala. Passe doctor kiwa mage progesterone 5.29 nisa ehema wenawa kiyala.me thathwaya suwa karaganna puluwanda sir.ekata mokada karann…

පිළිතුර

මේ ගැන වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වෙනව. නැවත ගැබ් ගත් වහාම වෛද්‍ය වරයෙකු හමුවී ඖෂධ ප්‍රතිකාර ආරම්භ කල යුතුයි.

Ma*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor kanthawakata eka masekata pita wenne eka dimbayak witharamada?

පිළිතුර

නැහැ. ඩිම්බ එකකට වඩා පිටවීමට හැකියාව තිබෙනව.

Ma*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

මා දෙවතාවක්ම ගබ්සා කට මුහුන දුන් අයෙක්මි.පලමු දරුවා සති 3ක දී සාමාන්‍ය ගබ්සාවක් ලෙස සිදු විය.දෙවෙනි වර දරුවාට සති 4ක් ව තිබියදී වම් පැලෝපීය නාලයේ පිහිටා ඇති නිසා වම් පැලෝපීය නාලයෙන…

පිළිතුර

දකුණු පස පැලෝපීය නාලය සාමාන්‍ය ලෙස ක්‍රියා කරයි නම් ඔබට දරු ඵල ලබා ගැනීමට හැකියාව තිබෙනව.

Di*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, I did FSH test on last week. Result was 11.7 . Is it possible to getting pegnent without doing IVF.

පිළිතුර

මෙම අගයෙන් පමණක් ඒ ගැන ස්ථිරව පැවසීම අපහසුයි. තවදුරටත් පරීක්ෂණ අවශ්‍ය වෙනව.

Am*** · වයස 34
පිළිතුර කියවන්න