Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම දවසක් දෙකක් විතරයි නම් ප්‍රශ්නයක්ද?

Is it a problem if a period lasts only one or two days?

mta osap wima siduwana wita eya pawatinne 1k dinyak ho 2k pamanai.eya unat ithama sulu prmanayak.eya gataluwakda?

අසන ලද්දේ: ha*** · වයස 22

මෙය දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.