Skip to main content
ප්‍රශ්නය

නැවත නැවත එන යීස්ට් ආසාදනයට ස්ථිර විසඳුමක් තියෙනවද?

Is there a permanent cure for repeated yeast infections?

මට Vaginal Yeast Infection රෝගය 3න් පාරක් වැලදුනා. මා 2වන වර බෙහෙත් ගත්තා.( Candid V6 & Fluconazole 150g * 3). මගේ husband ත් දුන්නා බෙහෙත්. නමුත් 3වෙනි පාරටත් වැලදුනා. මෙයට ස්තිර විසදුමක් තිබෙද?

අසන ලද්දේ: Gu*** · වයස 25

නැහැ. මෙය විෂබීජ ආසාදනයක් නිසා එක් වරක් සුව වූ පසු නැවත බෝවීම වැලැක්වීමට ප්‍රතිකාර නැහැ.