Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mage babala 4k Ain kala heart beet ne kiyala. Passe doctor kiwa mage progesterone 5.29 nisa ehema wenawa kiyala.me thathwaya suwa karaganna puluwanda sir.ekata mokada karanna one.apahu pregnant unoth me awadanama nathikaraganne kohomada sir.thanks.

අසන ලද්දේ: Ma*** · වයස 31 · 991 views

පිළිතුර

මේ ගැන වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වෙනව. නැවත ගැබ් ගත් වහාම වෛද්‍ය වරයෙකු හමුවී ඖෂධ ප්‍රතිකාර ආරම්භ කල යුතුයි.