Skip to main content
ප්‍රශ්නය

පියයුරු දෙකෙන්ම දියරයක් එන එක මොන වගේ තත්වයක්ද?

What causes fluid to leak from both breasts?

dr.mage breast dekenma podi diyarayak anawa. man bedala masa 8e. baba la ne.a nisa me mona widiye thathwayakda kiyala .

අසන ලද්දේ: ch*** · වයස 30

මේ ගැන වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.