නම: Di*** | වයස: 30
ගැටළුව

මා දෙවතාවක්ම ගබ්සා කට මුහුන දුන් අයෙක්මි.පලමු දරුවා සති 3ක දී සාමාන්‍ය ගබ්සාවක් ලෙස සිදු විය.දෙවෙනි වර දරුවාට සති 4ක් ව තිබියදී වම් පැලෝපීය නාලයේ පිහිටා ඇති නිසා වම් පැලෝපීය නාලයෙන් කොටසක් සමග ඉවත් කරන ලදී.මට නැවත දරුවකු ලබා ගැනීමට ගැටලුවක් නැහැ නේද

පිළිතුර


දකුණු පස පැලෝපීය නාලය සාමාන්‍ය ලෙස ක්‍රියා කරයි නම් ඔබට දරු ඵල ලබා ගැනීමට හැකියාව තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)