VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor 2016 june mase ma pilisida gatthath swabawikawa sathi 6 kalalaya nethi wiya,me wenathuru daruwek balaporuththu unath thawamath eya itu uyw netha,sema dina 28,30 athara osap…
දරු පිළිසිඳ ගැනීම ප්රමාද වෙන වෙනත් හේතු ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
I saw the article that success rate of IUI is increasing with 3 to 6 cycles in 80 percent. I want to know that 6 cycles should do continuously?
It is wrong. The success rate of IUI is around 15% and it will become less when you do repeat IUIs.
Doctor mm a/l exam karanna sudanam wena lamayek ,eth mt dawaltath padam karanna amarui nidi matha nisa .danahisa konda wage thenuth ridenawa school eke sathiyakata parak apita yaka…
යකඩ ඌණතාවයක් නොමැති නම් යකඩ පෙති ගැනීම අවශ්ය නැහැ. වෛද්ය වරයෙකු හමුවී සුදුසු විටමින් වර්ගයක් ලබා ගන්න.
Vaidya tumatani mata hemadama suda Yanava Eya monavage rogayakda ehema yanne Ai?
ස්කෑන් පරීක්ෂණ නැවත නැවත කිරීම අවශ්ය වෙනව. මේ තත්වය ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.https://www.vog.lk/512-iugr.php
api maary karla awrudu 2i apita baba nathiwa idala me awrudema wife pregenet una wifeta kassa Hadunata pass hospital admit kara scans ekka karta passe baba penne nh qwa passe le gi…
ඉන් නැවත ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.
Dr man mary karala 3 yrs wenawa.wadi kalayak husband rata hitiye.2015 fibroid ekak tibila open surgery ekakin iwath kala.nawatha 2017 podi podi fibroid 2k 3k tibila sulu sathkamaki…
ඔබට වැඩිදුර පරීක්ෂණ සහ ප්රතිකාර අවශ්ය විය හැකි නිසා වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Mama sarampa rubrella ennath pasal kaalaye labaa gaththaa..den geb geneemakata pera newathath eya labaa geneema awashyada..
නැහැ. රුබෙල්ලා එන්නත එක්වරක් ලබා ගැනීම ප්රමාණවත්
docter lingikawa ekathu we shukranu athul wu mohethedima nawtha ewa mage yoni margeyen pita wei.mema thathwaya kumakda?? Daruwek sadeemata meya balapanawada? daruwek balaporoththuw…
මෙය සාමාන්ය තත්වයක්. ඒ නිසා දරුඵල නැති වෙන්නෙ නැහැ.