යකඩ පෙති දිගටම ගැනීම ශරීරයට අහිතකරද?
Is taking iron tablets long term harmful?
Doctor mm a/l exam karanna sudanam wena lamayek ,eth mt dawaltath padam karanna amarui nidi matha nisa .danahisa konda wage thenuth ridenawa school eke sathiyakata parak apita yakada pethi dunna eken mt hoda prathipalayak awa eth dan school eken beheth denne na.eth mm digatama lawichchi karoth eka agata ahithakara weida?
යකඩ ඌණතාවයක් නොමැති නම් යකඩ පෙති ගැනීම අවශ්ය නැහැ. වෛද්ය වරයෙකු හමුවී සුදුසු විටමින් වර්ගයක් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?