ප්‍රශ්නය
Doctor 2016 june mase ma pilisida gatthath swabawikawa sathi 6 kalalaya nethi wiya,me wenathuru daruwek balaporuththu unath thawamath eya itu uyw netha,sema dina 28,30 athara osap wimada siduwei,
පිළිතුර
දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන වෙනත් හේතු ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.