Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු එසැනින් පිටතට ආවොත් ගැබ් ගැනීමට බාධාවක්ද?

Semen comes straight back out — does it stop conception?

docter lingikawa ekathu we shukranu athul wu mohethedima nawtha ewa mage yoni margeyen pita wei.mema thathwaya kumakda?? Daruwek sadeemata meya balapanawada? daruwek balaporoththuwen dan masa 10ka kalayak lingikawa ekathu uwada sarthaka une natha.

අසන ලද්දේ: Ko*** · වයස 24

මෙය සාමාන්‍ය තත්වයක්. ඒ නිසා දරුඵල නැති වෙන්නෙ නැහැ.