නම: Ch *** | වයස: 27
Doctor mama marry karala 3 months wenawa. Babek balaporothtuwen inne.mata lingikawa ekvimedi mulin wedanawak denenawa.a nisa baby cream ekka use karala tamai lingikawa ekwenne. Ehema cream ekak use karana nisa pregnant wenna balapamak tiyenawada. Mama kalin masa 3ma saru kalayedi ekathu unath pregnant une na.pls answer doctor
පිළිතුර

මේ සඳහා විශේෂයෙන් නිෂ්පාදිත lubricant gel වර්ගයක් භාවිතා කිරීම වඩාත් සුදුසුයි

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ma *** | වයස: 30
Dr. , man aviwahakai, mage maasikawa siduwana masa shuddiya sidu veema mula sitama akramawathwa pawathuna athara, dan eya natharawa atha. Me sandaha doctorlage kihipa vitakma upades gaththada, dawas 7k bonna beheth dimaapamanai siduwanne, a hamavitama beheth awasanaye period wenawa. Namuth nawatha pera thathwayamai. Meyata hethuwaaviya hakke kumakda? Hormona, scan me siyallama normal bawai kiyanne, mema thathwaya suwa kala hakida?
පිළිතුර

හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව. බොහෝවිට හෝමෝන වල ගැටළුවක් විය හැකියි. සියළුම වාර්තා සමග නැවත විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ch *** | වයස: 33
Mata sathi 35 mage babage bada wardanaya madi kiyala scan aken kiwa etin mage daruwata meken wena balapema mokadda doctor
පිළිතුර

බොහෝ විට කිසිම ගැටළුවක් වෙන්නෙ නැහැ. නැවත සති දෙකකින් පමණ ස්කෑන් පරීක්ෂණය සිදු කර බැලීම අවශ්‍ය වෙනව

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: La *** | වයස: 37
Doc.mata ekala Chanel centre ake number aka avanna.
පිළිතුර

doc.lk හෝ echannelling සේවා මගින් පුද්ගලික රෝහල් වල වේලාව වෙන් කර ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ud *** | වයස: 30
Dr sati 9 ka kalalayak Mage Fallopian tube tibila tube eken bagayak ma ain kara.aye babek balaporotthu wena Eka awadhanamda? E koi Taram kalayakinda kiyala mata denaganna puluwanda?
පිළිතුර

ඊලඟ මාසයේ සිටම ඔබට නැවත ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. අනිත් පැලෝපීය නාලය සාමාන්‍ය නම් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]