ප්‍රශ්නය
මම විවාහ වෙලා අව්රුදු 1.5 කාලයක් උපත් පාලන ජඩෙල් එකක් බාවිතා කරා .පසුව එය ඉවත් කර මාස 9 කට පසු මම ගැබ් ගෙන ඇති බව දැන ගත්තා . මට දැනගන්න ඕනේ මේ ජඩෙල් එක බැවිතා කරපු එක නිසා මගේ බබාට ප්‍රශ්නයක් වේවිද කියලා මම දැනට සති 6 ක ගැබිනියක් . තවම ඩොක්‌ට ලගට ගියේ නැහැ .
පිළිතුර
නැහැ. ඉන් දරු ගැබට කිසිම හානියක් වෙන්නෙ නැහැ.