ස්වභාවික නොවන ක්රමවලින් නිවුන් දරුවන් ලබා ගන්න පුළුවන්ද?
Are there other ways to have twins besides natural conception?
Dr. swabhawika pilisidagenimakin thorawa niwun daruwan labagathaheki wenath krama thibeda?
thank you!
මදසරු බව සඳහා කරන ප්රතිකාර වල අතුරු ඵලයක් ලෙස නිවුන් දරුවන් ඇති වෙනව. නමුත් නිවුන් දරුවන් ඇතිවිට ගර්භණී කාලයේ සංකූලතා වැඩි නිසා ප්රතිකාර මගින් නිවුන් දරුවන් ලබා ගැනීම සුදුසු නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?